නැඳුන්ගමුව රාජා හස්තියා - The arrival of Great Tusker Nedungamuwa Raja to Kandy Perahera
නැඳුන්ගමුවේ ඇත් රජු ගැන ඔබ නොදන්නා කරුණු පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප්රතිකාර කිරීමට ප්රචලිත මෙරට භික්ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප්රාන්තයේ – ”මහරාජා” වරයකුට ප්රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ ප්රතිකාරවලින් නිට්ටාවට සුවය ලද ”මහරාජා” පුද පඬුරු ලෙස අවශ්ය මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි.